ඔබගේ අදහස්

ඔබේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න. කරුණාකර සිංහල භාෂාව එනම් සිංහල යුනිකෝඩ් පමණක් භාවිතා කරන්න. වෙනත් භාෂාවක් හෝ අකුරු භාවිතා කර එවනු ලබන කිසිදු කොමෙන්ටුවක් ප්‍රසිඬ නොකෙරේ.

3 comments:

  1. මමත් දැක්කා වෙනසේ. ඒකේ කිව්වේ කෑගල්ලේ කියලා. එතකොට මොකක්ද මේ මහරගම?

    ReplyDelete
    Replies
    1. අද කාලේ අංගම්පොර ශිල්පීන් සෑමදෙනාම කියනුයේ තමා සුදලිය හෝ මරුවල්ලිය පරම්පරාවල බවයි. ඉතින් ඔය පරම්පරාවල් දෙකම තිබුණේ කෑගල්ලේ නිසා බණ්ඩාර කල්පනා කරනවා තමන් කෑගල්ලේ කිව්වම හොඳයි කියලා. කෑගල්ල දිස්ත්‍රීක්කයේ ඉන්නේ ගොඩක් වංශවත් මිනිස්සු. මේ වගේ කල්ලතෝනීන් ඉන්නවනම් ඉතින් රොඩී ගමක විය යුතුය.

      Delete
  2. වගීෂ බණ්ඩාරයන්ගේ ජොල් බඩ දෙස හා ඔහුගේ ඇල්මැරුණු සටන් විලාසයන් දෙස විවේක බුද්ධියෙන් යුතුව බල ඕනෑම කෙනෙකුට වුවද මොහු පාරම්පරික අංගම් ශිල්පියෙක් නොවන බව මනාව පසක් වනු නොඅනුමානය.එමෙන්ම ප්‍රතිවාදියාට නොදැනෙන යොදන කෙනාට තදින් දැනෙන හරි අපූරු ගැට සෙල්ලම් දෙස බලනා අපට පශ්චාත් භාගයෙන් සිනාපහළවීම නම් කිසිදාකවත් නවත්වාගත නොහැකිය.ඉන්දියානු චිත්‍රපටවල භාවිතාවන අර්ධ-නම්‍යශීලී කඩු විශේෂයක් ගෙන තමන්ට අතිමහත් ශරීර ශක්තියක් ඇති ලෙස ජනතාවට පෙන්වීමට උත්සාහ දරන මොහුට මොහුට අඩුම තරමින් සටන් ශාස්ත්‍රයේ සඳහන් වන අට ඉස්බක් උඩපැනීම තබා නූතන මිනුම්වලට අනුව අඩි 2ක් වත් උඩපැනිය නොහැකිය.මොහු දේශීය බෞද්ධකමට නොගැළපෙන මත්ද්‍රව්‍ය( අරක්කු ) පවා භාවිතාකරන බව කීමට මම මැලිනොවෙමි.ඒ බව මොහුගේ සම්මේලන ආදිය නරඹන,මොහුත් සමඟ අඩුම තරමින් විනාඩි 5ක්වත් කතාකළ පුද්ගලයෙකු හට පැහැදිලි වෙයි.මා දන්නා පරිදි ආරූඪවෙන්නේ මානසික රෝගීන් මිස සටන්කරුවන් නොවේ.2012 වර්ෂයේ දැයට කිරුළ ප්‍රදර්ශනයට පැමිණි මොහුගේ ගෝලබාලයින් පිරිස හට අජන්ත ඇතුළු පිරිස වේදිකාවට පැමිණ අභියෝග කළ විට 'පිස්සුද අජන්ත,අපි ඔයාට එන්න කීවේ නැහැනේ' ආදී වශයෙන් වහසි බස් දොඩවමින් එය මගහැරගියේ සටන් කළහොත් ගුරිකෑමට සිදුවන නිසා බව දැන් දැන් අපටත් තේරෙයි. නිවැරදි අංගම් සටනෙහි අවිආයිධ වර්ග 21කට අධික ප්‍රමාණ්යක් භාවිතා වන අතර මොහුගේ සටන් තුල මම නම් දැක ඇත්තේ කඩුව සහ රිට යන ආයුධ වර්ග දෙක පමණි.වෙනස වැඩසටහනේදී 'අපිට ගහන්න පුළුවන්නම් අපි ගහනවා,බැරිනම් පණ බේරාගන්න දුවනවා' ආදී වශයෙන් තමන්ට වඩා පහත් මට්ටමේ සටන්කරුවන් සමඟ මොහුට සටන් කළ හැකි බව ප්‍රකාශ කරනලදී.එය කෙසේවෙතත් මෙවැනි දේවල්වල අවසානයක් දකින තෙක් නිවැරදි අංගම් ශාස්ත්‍රයට ආදරය කරන එය දිවිහිමියෙන් සුරකින අපහට නම් ඉවසිල්ලක් නැත.සැබැවින්ම මෙවැනි බ්ලොගයක් මඟින් සමාජයට කිසියම් ඵලදායි සේවයක් සිදුකරන බව ප්‍රත්‍යක්ෂවී හමාරය. මෙම බ්ලොග්කරණයට දායකත්වය දක්වන පාරම්පරික සටන් ශිල්පීන් පිරිසට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.සැමට තෙරුවන් සරණයි !

    ReplyDelete